Main Menu
  • plurk
Muslim Library | The Comprehensive Muslim e-Library
APP
Last Updated 3-11-2019
Sun, 01 Feb 2026
Shaban 13, 1447
Number of Books 10414
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

ඉස්ලාමීය විශ්වාසය සරලයි

ඉස්ලාමීය විශ්වාසය සරලයි

ඉස්ලාමීය විශ්වාසය සරලයි

ඉස්ලාමීය විශ්වාසය සරලයි : මාගේ සහෝදරය,ඔබ ඉදිරියේ ඇත්තේ එක් සාරාංශගත කෘතියකි. එහි නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා කවර කරුණක් මත සිටියේද එය ඔබට දන්වා සිටීමට කතෘ විසින් වෙහෙස දරා ඇති අතර දහම තුළ ඇති වඩාත් වැදගත් මාතෘකාව වන විශ්වාස පද්ධතිය පිළිබඳ ඇති අවදානම කොතෙක්දැයි ඔහු විසින් පැහැදිලි කර ඇත.

එමෙන්ම ව්෿යාජ ප්෿රකාශයන් අතුරින් එයට විරුද්ධව පවතින දෑද ඔහු විසින් පැහැදිලි කර ඇත. එය ඔබේ කරුණු පැහැදිලි සාධක මත පිහිටනු පිණිසය.

: